“රූ සිරි වස්සන කඩුපුල්මල සේ, අනන්ගයාගේ මල්වත්තේ
හිතේ පිපුන මල සුවඳයි ලස්සන, බමරු එතේ, මල්පැණි ස්වේතේ”
මේ කඩුපුල් නම් නොවේ, එහෙත් කඩුපුල් පවුලට අයත් (Epiphyllum oxypetalum is a species of cactus) ‘කේතකී’ නම් මලයි. බොහෝ අය කියනවා හින්දු භක්තිකයින් ‘කේතකී’ මල් දේව පුජාවලට ගන්නේ නැහැ කියල. හේතුව? මහා බ්‍රහ්මයා වෙනුවෙන් කේතකී පුෂ්පය ශිව දෙවියන් ඉදිරියේ බොරුවක් කිවූ නිසා, ශිව දෙවියන්ගේ ශාපයක් මේ මලට වැදී තිබීම. ඒ කාලේ මල් කතාකලැයි කියනවනේ. – ජීඑස් පෙරේරා ට කතාකර බලන්න (09-2179882)