May 5, 2021 | Kethaki |
“රූ සිරි වස්සන කඩුපුල්මල සේ, අනන්ගයාගේ මල්වත්තේ හිතේ පිපුන මල සුවඳයි ලස්සන, බමරු එතේ, මල්පැණි ස්වේතේ” මේ කඩුපුල් නම් නොවේ, එහෙත් කඩුපුල් පවුලට අයත් (Epiphyllum oxypetalum is a species of cactus) ‘කේතකී’ නම් මලයි. බොහෝ අය කියනවා හින්දු භක්තිකයින් ‘කේතකී’ මල් දේව...