Community Bulletin

ජීවිත රක්ෂණය
සුබ දවසක් හැමෝටම මම හිතුවා අපේ USLA එකේ උපාලි මහත්මයාගේ ඉල්ලීම, පරිදි ජීවිත රක්ෂණය ගැන පොඩි කරුණු කිහිපයක්, ඒ කියන්නෙ සාමාන්‍යයෙන් ජීවිත රක්ෂණය ගැන අපි අහලා තියෙනවා ට වැඩිය පොඩි කාරණා කීපයක්, මගේ තියෙන පළපුරුද්දත් එක්ක ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගත්තොත් හොඳයි කියලා. පළවෙනියෙන්ම මම සඳහන් කරන්න කැමැතියි ජීවිත රක්ෂණය ගන්න ප්‍රධාන හේතුව අපේ ණය මොනව හරි...
Property Investment and Tax
by Kumudu Hettiarachchi (CA)................ One of the biggest upsets happened very recently in New Zealand tax legislation is the removal of mortgage loan interest deductibility & extension of bright line test. I think quite a few Sri Lankans who lives in New...

කේතකී මල
“රූ සිරි වස්සන කඩුපුල්මල සේ, අනන්ගයාගේ මල්වත්තේ හිතේ පිපුන මල සුවඳයි ලස්සන, බමරු එතේ, මල්පැණි ස්වේතේ” මේ කඩුපුල් නම් නොවේ, එහෙත් කඩුපුල් පවුලට අයත් (Epiphyllum oxypetalum is a species of cactus) ‘කේතකී’ නම් මලයි. බොහෝ අය කියනවා හින්දු භක්තිකයින් ‘කේතකී’ මල් දේව පුජාවලට ගන්නේ නැහැ කියල. හේතුව? මහා බ්‍රහ්මයා වෙනුවෙන් කේතකී පුෂ්පය ශිව දෙවියන්...
First Home is your Dream but your first home may not be your Dream Home
by Roshan Manamperi ............... First home may not be your Dream Home... We all have financial goals that we want to achieve. Buying the first home may be the biggest financial goal anyone can have. We all know that if we are not financially capable of purchasing...
‘යාකොන්’ (Yacon – Smallanthus sonchifolius)
by G.S. Perera ............... යාකොන් නම් නව සොයා ගැනීම ඔබගේ නිරෝගීකම රැක ගැනීම සඳහා කොතරම් ඉවහල් වේද? එය ඔබගේ ගෙවත්තෙහි කෙසේ වවා ගන්නේ ද? යාකොන් වගා කරන්නේ එම පැලේ මුල් වලින්. බතල අල මෙන් මූලයන්ගෙන් පොළොවට බසිනා මෙම අපූරු ආහාරය පලතුරක් ලෙසින්ද එළවළුවක් ලෙසින්ද...