Our services
As stated in the USLA Constitution, we carryout various services in order to achieve the objectives therein. Some of such activities are given below.
Latest Projects



ඇස් කණ්ණාඩි ලබා දීමේ ව්‍යාපෘතියක්
ශ්‍රී ලංකාවේ දුර බැහැර පිහිටි ගම්මාන කිහිපයක පාසැල් දරු දැරියන් හා ගුරුවරුන් සඳහා අක්ෂි සායන පවත්වා ඇස් කණ්ණාඩි ලබා දීමේ ව්‍යාපෘතියක් අපේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වේ.
ඒ අනුව 2022 ජනවාරි 12 දින පොලොන්නරුව දිස්ත්‍රික්කයේ , දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාශයේ , ඉහළ යක්කුරේ සහ පහළ යක්කුරේ පාසැල්වල ද , පසු දින අම්පාර දිස්ත්‍රික්කයේ , දෙහිඅත්තකණ්ඩිය අධ්‍යාපන කොට්ඨාශයේ පහළගම සහ හෙනානිගල (දකුණ) පාසැල්වලද සියළුම දරු දැරියන් සහ ගුරු මහත්ම මහත්මීන් අක්ෂි සායනයකට යොමු කරන ලදී . එහිදී තෝරාගත් දරු දැරියන් අනූ හය දෙනෙක්ද (96) , ගුරු මහත්ම මහත්මීන් විසිනව දෙනෙක්ද (29) වැඩිදුර පරීක්ෂණ සඳහා අක්ෂි වෛද්‍යවරුන් වෙත යොමු කර ඇත . එම වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව අදාල දරුවන් සහ ගුරු මහත්ම මහත්මීන්ට ඇස් කණ්ණාඩි ලබාදෙනු ලැබේ . අම්පාර දිස්ත්‍රික්කයේ , දෙහිඅත්තකණ්ඩිය අධ්‍යාපන කොට්ඨාශයේ , හෙනානිගල ( උතුර ) පාසැලේ දරු දැරියන් සඳහා ලියන පොත් ඇතුළු ලිපි ද්‍රව්‍ය ලබා දීමටද කටයුතු කෙරේ . මෙම ව්‍යාපෘතියේ සියළු කටයුතු අප සංගමය වෙනුවෙන් සංවිධානය කරනු ලබන්නේ , පොළොන්නරුව හිටපු දිසාපතිවරයකු සහ කෘෂිකර්ම හා ගොවිජන සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ටිකිරි අබයවික්‍රම මහතා විසිනි . ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අනෙකුත් සියළු පහසුකම් සැපයීම සහ සංවිධාන කටයුතු කරනු ලබන්නේ , ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ “සී කලාපය” (දෙහිඅත්තකන්ඩිය) බාර නේවාසික ව්‍යාපාර කළමනාකාර, අයි.එම්. යූ.කේ.කුමාර මහතා ගේ අනුග්‍රහයෙන් නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාරිනී ( ආයතන සංවර්ධන ) ඩබ්ලිව්.එම්.ඩී.එන්. වීරසිංහ මහත්මිය සහ ආයතන සංවර්ධන නිලධාරිනී කේ.ජී.දමයන්ති රාජරත්න මහත්මිය විසිනි. වැඩි විස්තර ඉදිරියේදී අපේ වෙබ් අඩවියේ , ෆේස්බුක් පිටුවේ සහ යූ ටියුබ් නාලිකාවෙහි පළ කරනු ඇත.
Project for providing spectacles to school children
A project to run eye clinics and provide spectacles to school children and teachers in several remote villages in Sri Lanka is being implemented under the auspices of United Sri Lanka Association, Auckland.
Accordingly, all children and teachers of Ihala Yakkure and Pahala Yakkure Schools were sent to an eye clinic on 12th January 2022. On the following day the children and teachers of Paranagama and Henanigala (South) Schools in Dehiattakandiya Education Zone in Ampara District were directed to the clinic. Ninety-six (96) selected children and twenty-nine (29) teachers have been referred to ophthalmologists for further examination.
Spectacles will be provided to the children and teachers as per the recommendations of the doctors. Arrangements have also been made to provide stationery including books for the students of Henanigala (North) School in Dehiattakandiya Education Zone, Ampara District.
All activities of this project are being organized on behalf of our Association by Mr. Tikiri Abayawickrama, Former Government Agent, Polonnaruwa and Former Secretary to the Ministry of Agriculture and Agrarian Development.
All other facilities for the implementation of the project will be organised by Mr I.M.U.K Kumara, the RPM in charge of the “C Zone” (Dehiattakandiya) of the Mahaweli Authority of Sri Lanka, Ms W.M.D.N. Weerasinghe, DRPM (Institutional Development) and Ms K.G. Damayanthi Rajaratne, Institutional Development Officer.
More details will be posted on our website, Facebook page and YouTube channel in the future.
Janma Bhoomi Radio Program
Our weekly radio program, Janma Bhoomi, is broadcast on FM 104.6, on PlanetAudio.org.nz. The program brings current topics to the attention of our community, along with Sinhala cultural, musical entertainment.
Janma Bhoomi Radio Program – NZ


Janma Bhoomi
මේ ලින්ක් එකෙන් ඔබට පසුගිය ‘ජන්ම භූමි’ වැඩසටහනට සවන් දිය හැකියි
Janma Bhoomi – WEDNESDAY (07/12/2022)
Listening on Planet FM 104.6 FM | Auckland New Zealand (planetaudio.org.nz)
Janma Bhoomi – WEDNESDAY (30/11/2022)
Listening on Planet FM 104.6 FM | Auckland New Zealand (planetaudio.org.nz)
Janma Bhoomi – WEDNESDAY (23/11/2022)
Listening on Planet FM 104.6 FM | Auckland New Zealand (planetaudio.org.nz)
Janma Bhoomi – WEDNESDAY (16/11/2022)
Listening on Planet FM 104.6 FM | Auckland New Zealand (planetaudio.org.nz)
සිංහල භාෂා පන්ති ආරම්භ කළා
2021-11-27 වැනි දා අපේ සිංහල භාෂා පන්ති ආරම්භ කළා. මේ වීඩියෝව ඒ ගැන හැඳින්වීමක්. සම්පුර්ණ වීඩියෝව අපේ Face Book පිටුවේ තිබෙනවා. (uslaaucklandnz)
එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අපේ පරමාර්ථය අපේ මවු බිම ගැන, එහි සංස්කෘතික, සමාජමය වටිනාකම් ගැන ඔබේ දරුවන්ටත් අවබෝධයක් ලබාදෙන්නයි. මේ අගනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. අපේ සේවය ඕක්ලන්ඩ් ප්‍රදේශයට පමණක් සීමා වී නැහැ. දුර බැහැරින් පවා දරුවන් සම්බන්ධ කර ගත හැකියි. අපේ Face Book පිටුව, වෙබ් අඩවිය සහ සෑම බදාදාවකම පස්වරු FM 104.6 ඔස්සේ ප්‍රචාරය වන ජන්ම භූමි ගුවන් විදුලි වැඩසටහන සමග සම්බන්ධ වන්න. (https://www.planetaudio.org.nz/janma-bhoomi)

Sinhala Language Classes
ඔබේ දරුවන්ට සිංහල භාෂාව ඉගැනීමට අනගි අවස්ථාවක්! ඕක්ලන්ඩ් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ඔබේ දරුවාගේ සිංහල දැනුම වර්ධනය කිරීම සඳහා නොමිලේ පැවැත්වෙන “සිංහල පන්ති”.

Helping the Deserved
-Donations-
Wherever possible, USLA attempts to help or assist persons or organisations in support of their worthy causes.
Donations
Donations to the Sri Lanka Cancer Society.

Donations
Donations of $3000 to the families of Victims (police officers) who were killed in the terrorist attack of April 2019 in Sri Lanka.
Special Programs
Special Events for the benefit of USLA Members
We organise seminars, lecture sessions etc for the benefit of out members as and when such need arises. For example, we held a group discussion session, with assistance of government officials and doctors to help the seniors understand the benefits they can receive from the government in case of some illnesses.
Coordination with other Agencies
We always keep our good relationship with other agencies collaborating with their endeavours.
Make a Donation to
United Sri Lanka Association
Auckland Branch
HELP US MAKE A DIFFERENCE TO THE SRI LANKAN COMMUNITY BY MAKING A DONATION
OUR BANK ACCOUNT IS: 12-3021-0017649-00
Please call us or send a message to us