Our services

As stated in the USLA Constitution, we carryout various services in order to achieve the objectives therein. Some of such activities are given below.

Our Projects - 2023

All Free Day

Saturday 5th August 2023

Community Hall

St. Jhones, Meadowbank

Workshop on Psychosocial

Wellbeing  (25th June 2023)

USLA conducted a psychosocial workshop for the benefit of Sri Lankans, living in Auckland area, who had been affected by the recent floods, storms and other natural disasters. It was attended by about 150 participants. Two distinguished guest speakers, Mr Daya Prathapasinghe and Dr Tony Fernando addressed the gathering. Here is a short video clip depicting what took place at the event.

Visit our Facebook page for full video :

 හැඳල ලාදුරු රෝහලේ පරිත්‍යාගය

 

2023 හෙළ මිහිර ප්‍රසංගයෙන් අප ලැබූ ආදායමෙන් කොටසක් ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය කටයුත්තකට පරිත්‍යාග කරන බවට අප දුන් පොරොන්දුව පරිදි, හැඳල ලාදුරු රෝහලට (රෝගීන්ගේ අවශ්‍යතාවය සඳහා) අවශ්‍යව තිබුණු රෙදි සෝදන යන්ත්‍ර හතරක් සහ රෝගීන් 28 දෙනෙකුට වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කිරීමට අපි කටයුතු කළෙමු. ශ්‍රී ලංකාවේ අපගේ නියෝජිතයා වශයෙන් කටයුතු කළේ, 2021 වසරේ දුෂ්කර ගම්මාන පහක පාසල් සිසුන් සඳහා ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතියත් පසුගිය වසරේ මැදවච්චිය රෝහලට ඖෂධ පරිත්‍යාග කිරීමේ අප වෙනුවෙන් ඉටු කර දුන්, පොළොන්නරුව හිටපු දිසාපති සහ කෘෂිකර්ම අමාත්යාංශයේ ලේකම් වූ ටිකිරි අබයවික්‍රම මහතා යි. මේ එම පරිත්‍යාගය හැඳල ලාදුරු රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත හා රෝගීන් වෙත  ලබා දෙන අවස්ථාවේදී ගත් ඡායාරූප කීපයකි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ලාදුරු මර්දන ව්‍යාපරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සහ ලාදුරු රෝහලේ කාර්යභාර නිලධාරි වෛද්‍ය සුජිත් පුලුක්කුට්ටිආරච්චි මහතාද සහභාගිවූහ.

Our Projects - 2022

 මැදවච්චිය ප්රාදේශීය රෝහලේ වකුගඩු අංශයට ඖෂධ පරිත්යාග කළෙමු

2022 හෙළ මිහිර පවත්වද්දී එයින් ලැබෙන මුලු ආදායම ශ්රී ලංකාවේ රෝගීව සිටින අපේම සහෝදර ජනතාව උදෙසා පිරිනමන බවට අපි ඔබට පොරොන්දු වුනෙමු. ඒ අනුව, 2022-11-14 වැනි දින අපි උතුරු මැද පලාතේ මැදවච්චිය ප්රාදේශීය රෝහලේ වකුගඩු අංශයට විශේෂයෙන් අවශ්යවන, රුපියල් ලක්ෂ 13 ක් වටිනා ඖෂධ තොගයක් පරිත්යාග කළෙමු. එක්සත් ශ්රී ලංකා සංගමය වෙනුවෙන් මේ ප්රදානය කිරීමේ අවස්ථාවට සංගමයේ ‌ලේකම් උපාලි ගුණසේකර සහ සංස්කාරක චන්ද්රා ගුණසේකර සහභාගි වූහ. 2021 වසරේ ඇස් කණ්නාඩි ප්දානය අප සංගමය වෙනුවෙන් සම්බන්ධීකරණය කළ පොලොන්නරුව දිසාපති සහ කෘෂිකර්ම අමාත්යාංශයේ ලේකම්ව සිටි ටිකිරි අබයවික්රම මහතා මේ කාර්යයද අප වෙනුවෙන් මැනැවින් සංවිධානය කලේය. මේ වීඩියෝව සැකෙවින් දක්වන්නේ ඒ කතාව යි.

For more information:

visit uslaaucklandnz facebook page

 

ඇස් කණ්ණාඩි ලබා දීමේ ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ  දුර බැහැර පිහිටි ගම්මාන කිහිපයක පාසැල් දරු දැරියන් හා ගුරුවරුන් සඳහා අක්ෂි සායන පවත්වා ඇස් කණ්ණාඩි ලබා දීමේ ව්‍යාපෘතියක්  අපේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වේ.

ඒ අනුව 2022 ජනවාරි 12 දින පොලොන්නරුව දිස්ත්‍රික්කයේ  , දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාශයේ , ඉහළ යක්කුරේ  සහ පහළ යක්කුරේ පාසැල්වල ද , පසු දින අම්පාර දිස්ත්‍රික්කයේ , දෙහිඅත්තකණ්ඩිය අධ්‍යාපන කොට්ඨාශයේ පහළගම සහ හෙනානිගල (දකුණ) පාසැල්වලද සියළුම දරු දැරියන් සහ ගුරු මහත්ම මහත්මීන් අක්ෂි සායනයකට යොමු කරන ලදී . එහිදී තෝරාගත් දරු දැරියන් අනූ හය දෙනෙක්ද (96) , ගුරු මහත්ම මහත්මීන් විසිනව දෙනෙක්ද (29)  වැඩිදුර පරීක්ෂණ සඳහා අක්ෂි වෛද්‍යවරුන් වෙත යොමු කර ඇත . එම වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව අදාල දරුවන් සහ ගුරු මහත්ම මහත්මීන්ට ඇස් කණ්ණාඩි ලබාදෙනු ලැබේ . අම්පාර දිස්ත්‍රික්කයේ , දෙහිඅත්තකණ්ඩිය අධ්‍යාපන කොට්ඨාශයේ , හෙනානිගල ( උතුර ) පාසැලේ දරු දැරියන් සඳහා ලියන පොත් ඇතුළු ලිපි ද්‍රව්‍ය ලබා දීමටද කටයුතු කෙරේ . මෙම ව්‍යාපෘතියේ සියළු කටයුතු අප සංගමය වෙනුවෙන් සංවිධානය කරනු ලබන්නේ , පොළොන්නරුව හිටපු දිසාපතිවරයකු සහ  කෘෂිකර්ම හා ගොවිජන සංවර්ධන  අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ටිකිරි අබයවික්‍රම මහතා විසිනි . ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අනෙකුත් සියළු පහසුකම් සැපයීම සහ සංවිධාන කටයුතු කරනු ලබන්නේ , ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ “සී කලාපය”  (දෙහිඅත්තකන්ඩිය) බාර නේවාසික ව්‍යාපාර කළමනාකාර, අයි.එම්. යූ.කේ.කුමාර මහතා ගේ අනුග්‍රහයෙන් නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාරිනී ( ආයතන සංවර්ධන ) ඩබ්ලිව්.එම්.ඩී.එන්. වීරසිංහ මහත්මිය සහ ආයතන සංවර්ධන නිලධාරිනී  කේ.ජී.දමයන්ති රාජරත්න මහත්මිය විසිනි.  වැඩි විස්තර ඉදිරියේදී අපේ වෙබ් අඩවියේ , ෆේස්බුක් පිටුවේ සහ යූ ටියුබ් නාලිකාවෙහි පළ කරනු ඇත. 

 

Project for providing spectacles to school children

A project to run eye clinics and provide spectacles to school children and teachers in several remote villages in Sri Lanka is being implemented under the auspices of United Sri Lanka Association, Auckland.

Accordingly, all children and teachers of Ihala Yakkure and Pahala Yakkure Schools were sent to an eye clinic on 12th January 2022.  On the following day the children and teachers of Paranagama and Henanigala (South) Schools in Dehiattakandiya Education Zone in Ampara District were directed to the clinic. Ninety-six (96) selected children and twenty-nine (29) teachers have been referred to ophthalmologists for further examination.

Spectacles will be provided to the children and teachers as per the recommendations of the doctors. Arrangements have also been made to provide stationery including books for the students of Henanigala (North) School in Dehiattakandiya Education Zone, Ampara District.

All activities of this project are being organized on behalf of our Association by Mr. Tikiri Abayawickrama, Former Government Agent, Polonnaruwa and Former Secretary to the Ministry of Agriculture and Agrarian Development.

All other facilities for the implementation of the project will be organised by Mr I.M.U.K Kumara, the RPM in charge of the “C Zone” (Dehiattakandiya) of the Mahaweli Authority of Sri Lanka, Ms W.M.D.N. Weerasinghe, DRPM (Institutional Development)  and Ms K.G. Damayanthi Rajaratne, Institutional Development Officer.

More details will be posted on our website, Facebook page and YouTube channel in the future.

Our Ongoing Other Services

Janma Bhoomi Radio Program 

 

Our weekly radio program, Janma Bhoomi, is broadcast on FM 104.6, on PlanetAudio.org.nz. The program brings current topics to the attention of our community, along with Sinhala cultural, musical entertainment.

Janma Bhoomi Radio Program – NZ

සිංහල භාෂා පන්ති ආරම්භ කළා

2021-11-27 වැනි දා අපේ සිංහල භාෂා පන්ති ආරම්භ කළා. මේ වීඩියෝව ඒ ගැන හැඳින්වීමක්. සම්පුර්ණ වීඩියෝව අපේ Face Book පිටුවේ තිබෙනවා. (uslaaucklandnz) 

එක්සත්  ශ්‍රී ලංකා සංගමයේ අපේ  පරමාර්ථය අපේ මවු බිම ගැන, එහි සංස්කෘතික, සමාජමය වටිනාකම් ගැන  ඔබේ දරුවන්ටත් අවබෝධයක් ලබාදෙන්නයි. මේ අගනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. අපේ සේවය ඕක්ලන්ඩ් ප්‍රදේශයට පමණක් සීමා වී නැහැ. දුර බැහැරින් පවා දරුවන් සම්බන්ධ කර ගත හැකියි. අපේ Face Book පිටුව, වෙබ් අඩවිය සහ සෑම බදාදාවකම පස්වරු FM 104.6 ඔස්සේ ප්‍රචාරය වන ජන්ම භූමි ගුවන් විදුලි වැඩසටහන සමග  සම්බන්ධ වන්න. (https://www.planetaudio.org.nz/janma-bhoomi)

Sinhala Language Classes

ඔබේ දරුවන්ට සිංහල භාෂාව ඉගැනීමට අනගි අවස්ථාවක්! ඕක්ලන්ඩ් එක්සත් ශ්රී ලංකා සංගමයේ අනුග්රහයෙන් ඔබේ දරුවාගේ සිංහල දැනුම වර්ධනය කිරීම සඳහා නොමිලේ පැවැත්වෙන “සිංහල පන්ති”.

 

Helping the Deserved

 

-Donations-

 

Wherever possible, USLA attempts to help or assist persons or organisations in support of their worthy causes.

 

Donations

 Donations to the Sri Lanka Cancer Society.

 

Donations

Donations of $3000 to the families of Victims (police officers) who were killed in the terrorist attack of April 2019 in Sri Lanka.

 

 

Special Programs

Special Events for the benefit of USLA Members

We organise seminars, lecture sessions etc for the benefit of out members as and when such need arises. For example, we held a group discussion session, with assistance of government officials and doctors to help the seniors understand the benefits they can receive from the government in case of some illnesses.

 Coordination with other Agencies

We always keep our good relationship with other agencies collaborating with their endeavours.

 

Related Websites

 

Companies Office (NZ)

https://is-register.companiesoffice.govt.nz/#

 

Make a Donation to

United Sri Lanka Association

Auckland Branch

HELP US MAKE A DIFFERENCE TO THE SRI LANKAN COMMUNITY BY MAKING A DONATION

 OUR BANK ACCOUNT IS: 12-3021-0017649-00

Please call us or send a message to us

 

PO Box 74136, Greenlane, Auckland 1546

Email Us: secretaryusla17@gmail.com

7

Let Us Know