ජීවිත රක්ෂණය

ජීවිත රක්ෂණය

සුබ දවසක් හැමෝටම මම හිතුවා අපේ USLA එකේ උපාලි මහත්මයාගේ ඉල්ලීම, පරිදි ජීවිත රක්ෂණය ගැන පොඩි කරුණු කිහිපයක්, ඒ කියන්නෙ සාමාන්‍යයෙන් ජීවිත රක්ෂණය ගැන අපි අහලා තියෙනවා ට වැඩිය පොඩි කාරණා කීපයක්, මගේ තියෙන පළපුරුද්දත් එක්ක ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගත්තොත් හොඳයි කියලා....