‘යාකොන්’ (Yacon – Smallanthus sonchifolius)

‘යාකොන්’ (Yacon – Smallanthus sonchifolius)

by G.S. Perera …………… යාකොන් නම් නව සොයා ගැනීම ඔබගේ නිරෝගීකම රැක ගැනීම සඳහා කොතරම් ඉවහල් වේද? එය ඔබගේ ගෙවත්තෙහි කෙසේ වවා ගන්නේ ද? යාකොන් වගා කරන්නේ  එම පැලේ මුල් වලින්. බතල අල මෙන් මූලයන්ගෙන් පොළොවට බසිනා මෙම අපූරු ආහාරය පලතුරක්...